5 : 79
كَانُواْ لَا يَتَنَاهَوۡنَ عَن مُّنكَرٖ فَعَلُوهُۚ لَبِئۡسَ مَا كَانُواْ يَفۡعَلُونَ
ඔවුන් සිදු කළ පිළිකුල් සහගත දැයින් ඔවුන් එකිනෙකා වළක්වා නො ගනිමින් සිටියෝ ය. ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.