Skip to content
البَقَرَة /

වැකිය 156

2 : 156

වැකිය 156 of البَقَرَة (2 : 156). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

البَقَرَة වැකි 286
2 : 156

ٱلَّذِينَ إِذَآ أَصَٰبَتۡهُم مُّصِيبَةٞ قَالُوٓاْ إِنَّا لِلَّهِ وَإِنَّآ إِلَيۡهِ رَٰجِعُونَ

ඔවුහු කවරහු ද යත් යම් අභාග්‍යයක් තමන්ට ඇති වූ විටෙක සැබැවින් ම අප අල්ලාහ් සතු ය. සැබැවින් ම අපි ඔහු වෙත ම නැවත යොමුවන්නන් වෙමු යැයි පවසන්නෝ වෙති.