Skip to content

ප්රශ්න අංක 3. නබි තුමාණන්ගේ පියා මිය ගියේ කවදාද?

الباب / الفصل
قسم السيرة النبوية

السؤال

س3: متى توفي أبوه؟

ප්රශ්න අංක 3. නබි තුමාණන්ගේ පියා මිය ගියේ කවදාද?

الجواب

ج:توفي أبوه في المدينة وهو حملٌ في بطن أمه، لم يولد صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

පිළිතුර: එතුමාණන් මව් කුස තුල සිටියදීම එතුමාණන්ගේ පියා මදීනාවේ මිය ගියේය. ඒ වන විටත් නබිතුමාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) උපත ලැබී නැත.