Skip to content
ශුද්ධ වූ අල් කුර්ආනය පිළිබඳ නිර්වචනය

ශුද්ධ වූ අල් කුර්ආනය පිළිබඳ නිර්වචනය

"ශුද්ධ වූ අල් කුර්ආනය පිළිබඳ නිර්වචනය" නම් ග්‍රන්ථය තුළින් අර්ථ දක්වනුයේ ශුද්ධ අල් කුර්ආනය වනාහි දේව ධර්ම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කළ අල්ලාහ්ගේ වදන් බව ද, එය අසමසම අනුපමේය ප්‍රාතිහාර්යයක් වන බව ද, ආධ්‍යාත්මික සහ ලෞකික ගනුදෙනු උදෙසා මඟ පෙන්වමින් නියාමනය කරන ජීවන ව්‍යවස්ථාවක් බව ද ය. එය යහපත කරා මඟ පෙන්වමින් අයහපතෙන් වළක්වයි. මෙම උතුම් කුර්ආන් ග්‍රන්ථය කිසිදු අයුරකින් හෝ විකෘති වීමෙන් වළකමින් එය අල්ලාහ් ආරක්ෂා කළ බව ද එහි අරුත් වඩා ගැඹුරින් අවබෝධ කරගැනීමට අරාබි භාෂාව ඉගෙනීමේ වැදගත්කම ද මෙහි දී පැහැදිලි කරනු ඇත. මෙලෝ පරලෝ පරමානන්දය අත්කරගැනීමේ මාර්ගෝපදේශය මෙය බව ද…

භාෂාව: lang_si
සකස් කළේ: මස්ජිද් හරාම් හා මස්ජිද් නබවී ආශ්‍රිත ආගමික කටයුතු මූලස්ථාන අධ්‍යයන කමිටුව
අනුවාදය: 1.2
Download PDF 230 KB

This PDF is generated automatically from the book's text; its layout may differ from the printed edition.

0%
Font size