Skip to content
البَقَرَة /

වැකිය 251

2 : 251

වැකිය 251 of البَقَرَة (2 : 251). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

البَقَرَة වැකි 286
2 : 251

فَهَزَمُوهُم بِإِذۡنِ ٱللَّهِ وَقَتَلَ دَاوُۥدُ جَالُوتَ وَءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ وَٱلۡحِكۡمَةَ وَعَلَّمَهُۥ مِمَّا يَشَآءُۗ وَلَوۡلَا دَفۡعُ ٱللَّهِ ٱلنَّاسَ بَعۡضَهُم بِبَعۡضٖ لَّفَسَدَتِ ٱلۡأَرۡضُ وَلَٰكِنَّ ٱللَّهَ ذُو فَضۡلٍ عَلَى ٱلۡعَٰلَمِينَ

එවිට අල්ලාහ්ගේ අනුමැතියෙන් ඔවුහු ඔවුන්ව පරාජය කළෝ ය. තවද දාවූද්; ජාලූත්ව මරා දැමුවේ ය. තවද අල්ලාහ් ඔහුට පාලනය හා ප්‍රඥාව පිරිනැමුවේ ය. තවද ඔහු අභිමත කළ දැයින් ඔහුට ඉගැන්නුවේ ය. අල්ලාහ් ජනයාව ඇතැමෙකුගෙන් ඇතැමෙකුව වැළැක්වූයේ නැති නම් මිහිතලය විනාශ වී යන්නට තිබුණි. එහෙත් අල්ලාහ් ලෝවැසියන්හට භාග්‍ය සම්පන්න ය.