Skip to content
البَقَرَة /

වැකිය 216

2 : 216

වැකිය 216 of البَقَرَة (2 : 216). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

البَقَرَة වැකි 286
2 : 216

كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِتَالُ وَهُوَ كُرۡهٞ لَّكُمۡۖ وَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَعَسَىٰٓ أَن تُحِبُّواْ شَيۡـٔٗا وَهُوَ شَرّٞ لَّكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ

සටන් කිරීම, නුඹලාට එය පිළිකුල් වුව ද, නුඹලා කෙරෙහි එය නියම කරන ලදි. නුඹලා යමක් පිළිකුල් කළ හැකි ය. එහෙත් එය නුඹලාට යහපතක් විය හැකි ය. නුඹලා යමක් ප්‍රිය කළ හැකි ය. එහෙත් එය නුඹලාට හානිදායක විය හැකි ය. අල්ලාහ් (සියල්ල) දන්නේ ය. එහෙත් නුඹලා නො දන්නෙහු ය.