Skip to content
البَقَرَة /

වැකිය 176

2 : 176

වැකිය 176 of البَقَرَة (2 : 176). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

البَقَرَة වැකි 286
2 : 176

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ نَزَّلَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِي ٱلۡكِتَٰبِ لَفِي شِقَاقِۭ بَعِيدٖ

සත්‍ය සමඟ දේව ග්‍රන්ථය සැබවින් ම අල්ලාහ් පහළ කර තිබීම මෙයට හේතුව වේ. එම දේව ග්‍රන්ථය සම්බන්ධව මතභේද ඇති කර ගත්තවුන් අන්ත බේදයෙහි සිටිති.