කවරෙකු අසර් සලාතය මග හැරියේ ද සැබැවින්ම ඔහුගේ කටයුතු නිෂ්ඵල විය.”යැයි පැවසුහ
බුරයිදා ඉබ්නු අල් හසීබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අසර් සලාතය යුහුසුළුව ඉටු කරන්න. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ “කවරෙකු අසර් සලාතය මග හැරියේ ද සැබැවින්ම ඔහුගේ කටයුතු නිෂ්ඵල විය.”යැයි පැවසුහ.
بَكِّرُوا بِصَلَاةِ الْعَصْرِ، فَإِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ تَرَكَ صَلَاةَ الْعَصْرِ فَقَدْ حَبِطَ عَمَلُهُ».
අසර් සලාතය නියමිත වේලාවෙන් ඔබ්බට හිතාමතාම ප්‍රමාද කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනතුරු ඇඟවූ අතර, එය කරන තැනැත්තා වලංගු නොවන අතර ඔහුගේ කාර්යය නිෂ්ඵල වේ. යැයි අවවාද කළහ.
...:
අසර් සලාතය එහි ආරම්භ වේලාවේදීම සුරක්ෂිතව පිළිපැදීමට හා ඒ සඳහා යුහුසුළු වීමට උනන්දු කරවීම.
අසර් සලාතය මග හරින්නාට දැඩි අවවාදය. එය නියමිත වේලාවෙන් ප්‍රමාද කිරීම අනෙකුත් දෑ ප්‍රමාද කිරීමට වඩා බරපතලය. සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගේ නියෝගය පරිදි විශේෂිත මධ්‍යය සලාතයයි. "සලාත් හා මධ්‍ය කාලයේ සලාතය සුරක්ෂිතව පිළිපදින්න" (අල්-බකරා:238)
සහීහුුල් බුහාරි (1/ 115) (553).
මුස්නද් අහ්මද් (38/ 152) (23045).
තවත් බලන්න (9)
شرح رياض الصالحين.
لابن عثيمين (5/ 56).
نزهة المتقين شرح رياض الصالحين.
لمصطفى الخِن وغيره (2/ 777).
فيض القدير شرح الجامع الصغير (3/ 206).
بهجة الناظرين.
لسليم الهلالي (2/ 260).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص614).
පොත්වල උපුටා දක්වා ඇත
7 පොත්තවත් බලන්න (7)
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«مَنْ تَرَكَ صَلاَةَ العَصْرِ فَقَدْ حَبِطَ عَمَلُهُ»[358].
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«مَنْ تَرَكَ صَلَاةَ العَصْرِ فَقَدْ حَبِطَ عَمَلُهُ»[358].
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 5«مَنْ تَرَكَ صَلاة العَصْر فَقَدْ حَبطَ عملُهُ».
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«مَنْ تَرَكَ صَلَاةَ الْعَصْرِ فَقَدْ حَبِطَ عَمَلُهُ» [10].
- قاموس الكبائر«مَنْ تَرَكَ صَلَاةَ الْعَصْرِ فَقَدْ حَبِطَ عَمَلُهُ» [10].
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الرابعة«مَنْ تَرَكَ صَلَاةَ الْعَصْرِ فَقَدْ حَبِطَ عَمَلُهُ»[51].
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)مجموعة زاد الفقه (1)«من ترك صلاة العصر فقد حبط عمله»