“සදකා හෙවත් දානය කිසිදු ධනයක් අඩු නොකරයි. සමාව දීම තුළින් අල්ලාහ් ගැත්තාට ගෞරවය මිස වෙනකක් වැඩි කරන්නේ නැත. අල්ලාහ් වෙනුවෙන් කිසිවකු යටහත් වන්නේ ද, කීර්තිමත් අල්ලාහ් ඔහුව උසස් කරනු මිස නැත.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“සදකා හෙවත් දානය කිසිදු ධනයක් අඩු නොකරයි. සමාව දීම තුළින් අල්ලාහ් ගැත්තාට ගෞරවය මිස වෙනකක් වැඩි කරන්නේ නැත. අල්ලාහ් වෙනුවෙන් කිසිවකු යටහත් වන්නේ ද, කීර්තිමත් අල්ලාහ් ඔහුව උසස් කරනු මිස නැත.”
«مَا نَقَصَتْ صَدَقَةٌ مِنْ مَالٍ، وَمَا زَادَ اللهُ عَبْدًا بِعَفْوٍ إِلَّا عِزًّا، وَمَا تَوَاضَعَ أَحَدٌ لِلهِ إِلَّا رَفَعَهُ اللهُ».
සැබැවින්ම සදකාව ධනය අඩු කරන්නේ නැත. එය ඇතිවන විපත්ති වළක්වාලයි. ඒ වෙනුවට අදාළ තැනැත්තාට ශ්‍රේෂ්ඨ මහඟු ප්‍රතිඵල අල්ලාහ් පිරිනමයි. එය වැඩියෙන් මිස අඩුවෙන් නොවනු ඇත. පළිගැනීමට හෝ අදාල පුද්ගලයාට දඬුවම් කිරීමට හැකියාව තිබියදීත් සමාව දීම ශක්තිය හා ගෞරවය වැඩි කරනු මිස නැත. කිසිවකුට බිය නිසාවෙන් හෝ ඔහුට කරන බලපෑමක් නිසාවෙන් හෝ යම් ප්‍රයෝජනයක් අපේක්ෂා කරන නිසාවෙන් හෝ නොව අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් පමණක් කිසිවකු නිහතමානී වීම හා පහත් වීම ඔහුගේ ප්‍රතිඵල උසස් හා ගෞරවණීය වනු ඇත.
ඇතැම් ජනයා ඊට විරුද්ධව සිතුව ද, ජයග්‍රහණය හා යහපත ඇත්තේ ෂරීආ පිළිවෙත පිළිපැදීමෙහි හා යහපත සිදු කිරීමෙහිය.
සහීහ් මුස්ලිම් (4/ 2001) (2588).
තවත් බලන්න (8)
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 501).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 354).
فتح ذي الجلال والإكرام.
لابن عثيمين (6/ 438).
سبل السلام بشرح بلوغ المرام.
للصنعاني (2/ 692).
පොත්වල උපුටා දක්වා ඇත
11 පොත්තවත් බලන්න (11)
- الخطب المنبريةموسوعة الخطب المنبرية (القسم الثالث)«مَا نَقَصَتْ صَدَقَةٌ مِنْ مَالٍ، وَمَا زَادَ اللَّهُ عَبْدًا بِعَفْوٍ إِلَّا عِزًّا، وَمَا تَوَاضَعَ أَحَدٌ لِلَّهِ إِلَّا رَفَعَهُ»
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«مَا زَادَ اللهُ عَبْدًا بِعَفْوٍ إِلَّا عِزًّا»
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«وَمَا تَوَاضَعَ أَحَدٌ لِلهِ إِلَّا رَفَعَهُ اللهُ»
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“ما نقصت صدقة من مال”.
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“ما نقصت صدقة من مال، وما زاد الله عبدا بعفو، إلا عزا، وما تواضع أحد لله إلا رفعه الله”.
- النفحات المكية في تفسير كتاب رب البريةالجزء الثاني والعشرون«ما نَقَصَتْ صَدَقَةٌ مِنْ مَالٍ»([1])؛
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 3«مَا نَقَصَت صَدَقَةٌ مِنْ مَالٍ، وَما زَادَ الله عَبْداً بِعَفْوٍ إلَّا عِزّاً، وَما تَوَاضَعَ أَحَدٌ للهِ إلَّا رَفَعَهُ اللهُ _عز وجل_».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 3«ما نَقَصَتْ صَدَقَةٌ من مالٍ، وما زادَ اللهُ عَبداً بِعَفْوٍ إلَّا عِزّاً، ومَا تَوَاضَعَ أَحَدٌ لله إلاّ رَفَعَهُ الله».
- فصول في الصيام والتراويح والزكاة"مَا نَقَصَتْ صَدَقَةٌ مِنْ مَالٍ" [20].
- ما لا يسع أطفال المسلمين جهله«وَمَا تَوَاضَعَ أَحَدٌ لِلَّهِ إِلَّا رَفَعَهُ اللَّهُ»[200].
- مجموعة زاد الحديث(3)1«ما نقَصَتْ صَدَقةٌ من مَالٍ، وما زَادَ الله عَبْدًا بعَفْوٍ إلا عِزًّا، وما تواضَعَ أَحَدٌ لله إلا رَفَعَهُ الله».