Skip to content
الأعرَاف /

වැකිය 92

7 : 92

වැකිය 92 of الأعرَاف (7 : 92). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

الأعرَاف වැකි 206
සූරාව · الأعرَاف
සිංහල · Mahir
7 : 92

ٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبٗا كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَاۚ ٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبٗا كَانُواْ هُمُ ٱلۡخَٰسِرِينَ

ෂුඅයිබ්ව බොරු කළවුන් කිසිදාක එහි වාසය නො කළාක් මෙන් වූහ. ෂුඅයිබ්ව බොරු කළවුන් වන ඔවුහු අලාභවන්තයින් ම වූහ.