Skip to content
الأعرَاف /

වැකිය 23

7 : 23

වැකිය 23 of الأعرَاف (7 : 23). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

الأعرَاف වැකි 206
සූරාව · الأعرَاف
සිංහල · Mahir
7 : 23

قَالَا رَبَّنَا ظَلَمۡنَآ أَنفُسَنَا وَإِن لَّمۡ تَغۡفِرۡ لَنَا وَتَرۡحَمۡنَا لَنَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ

අපගේ පරමාධිපතියාණනි! අපි අපට ම අපරාධ කර ගත්තෙමු. තවද නුඹ අපට සමාව නො දුන්නේ නම් එමෙන් ම නුඹ අපට කරුණා නො කළේ නම් සැබැවින් ම අපි අලාභවන්තයින් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියහ.