Skip to content
المَائدة /

වැකිය 62

5 : 62

වැකිය 62 of المَائدة (5 : 62). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

المَائدة වැකි 120
සූරාව · المَائدة
සිංහල · Mahir
5 : 62

وَتَرَىٰ كَثِيرٗا مِّنۡهُمۡ يُسَٰرِعُونَ فِي ٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَأَكۡلِهِمُ ٱلسُّحۡتَۚ لَبِئۡسَ مَا كَانُواْ يَعۡمَلُونَ

(නබිවරය!) ඔවුන් අතුරින් බොහෝ දෙනා පාපකම්හි ද, ද්‍රෝහිකම්හි ද, තහනම් දෑ අනුභව කිරීමෙහි ද යුහුසුලුව කටයුතු කරනු නුඹ දකිනු ඇත. ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.