Skip to content
المَائدة /

වැකිය 63

5 : 63
المَائدة වැකි 120
සූරාව · المَائدة
සිංහල · Mahir
5 : 63

لَوۡلَا يَنۡهَىٰهُمُ ٱلرَّبَّٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ عَن قَوۡلِهِمُ ٱلۡإِثۡمَ وَأَكۡلِهِمُ ٱلسُّحۡتَۚ لَبِئۡسَ مَا كَانُواْ يَصۡنَعُونَ

ඔවුන් පාප වදන් පැවසීමෙන් ද තහනම් දෑ ඔවුන් අනුභව කිරීමෙන් ද ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වත්හු හා ආගමික නායකයෝ ඔවුන්ව වැළකිය යුතු නො වේ ද? ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.