Skip to content
البَقَرَة /

වැකිය 170

2 : 170

වැකිය 170 of البَقَرَة (2 : 170). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

البَقَرَة වැකි 286
2 : 170

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُواْ مَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ بَلۡ نَتَّبِعُ مَآ أَلۡفَيۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ءَابَآؤُهُمۡ لَا يَعۡقِلُونَ شَيۡـٔٗا وَلَا يَهۡتَدُونَ

තවද "අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනු" යැයි ඔවුනට පවසනු ලැබූ විට, "නැත! අපගේ මුතුන් මිත්තන් කවර දෙයක් මත සිටියෝ ද එය අපි අනුගමනය කරන්නෙමු" යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් වටහා නො ගෙන යහමඟ නො ලැබූ තත්වයක වූවත් එසේ ම ද?