Skip to content
البَقَرَة /

වැකිය 149

2 : 149

වැකිය 149 of البَقَرَة (2 : 149). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

البَقَرَة වැකි 286
2 : 149

وَمِنۡ حَيۡثُ خَرَجۡتَ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۖ وَإِنَّهُۥ لَلۡحَقُّ مِن رَّبِّكَۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ

තවද නුඹ කොතැනක සිට පිටව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ දේවස්ථානය දෙසට හරවනු. සැබැවින් ම එය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයක් ම ය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නො වේ.