මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු විය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු විය."
«وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَا يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාහ් මත දිවුරමින්, සැබැවින්ම මෙම සමාජය තුළ යුදෙව් හෝ කිතුනු හෝ වෙනත් කිසිදු ප්‍රජාවකින් කිසිවෙකු හෝ තමන් ගැන ගැන සවන් දී, නබි තුමාණන්ගේ ඇරයුම ඔහු වෙත ළඟා වී, පසුව ඒ ගැන විශ්වාස නොකරම මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු වූ බවත් ඔහු එහි සදාතනිකව පසුවන බවත් පවසා සිටියහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන ආ දූත පණිවිඩය ලොව සියලු දෙනා හට කෙරෙන පොදු ඇරයුමක් විය. එතුමාණන්ව අනුගමනය කිරීම අනිවාර්යවේ. එතුමාණන් ගෙන ආ පිළිවෙත සෙසු සියලු පිළිවෙත් සංශෝධනය කළේය.
කවරෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ප්‍රතික්ෂේප කළේ ද, එතුමාණන් හැර වෙනත් නබිවරුන් පිළිබඳව පවතින ඔහුගේ ස්ථීර විශ්වාසය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. ඔවුන් සියලු දෙනා හටම අල්ලාහ්ගේ ආශිර්දය ලැබේවා!
කවරෙකුට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන දැන ගන්නට නොලැබුණේ ද. ඉස්ලාමයේ ඇරයුම ඔහු වෙත ළඟා නොවූයේ ද එවැන්නන් හට නිදහසට කරුණ ඇත. එවැනි අයගේ විෂයය මතුලොවෙහි අල්ලාහ් වෙතම පවතී.
මරණයට සුළු මොහොතකට පෙර වුව ද, ප්‍රාණය උගුරු දණ්ඩ දක්වා ළඟා නොවුණු තත්ත්වයේ දැඩි රෝගාබාධයකින් පෙළුණ ද ඉස්ලාමය ප්‍රයෝජනවත් වන බව සහතික කෙරේ.
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ධර්මය නිවැරදි යැයි සහතික කිරීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි. යුදෙව් හා කිතුනුවන් ද ඒ අතරින් වෙති.
මෙම හදීසයේ යුදෙව්වන් හා කිතුනුවන් ගැන සඳහන් කර ඇත්තේ සෙසු ප්‍රජාවන්ටත් ඇඟවීමක් කරමිනි. ඊට හේතුව යුදෙව්වන් හා කිතුනුවන් ආගම් ලත් ජනයා වීමය. ඔවුන්ගේ කරුණම එසේ නම්, ආගම් නොලැබූ සෙසු ජනයාගේ තත්ත්වය ඊටත් වඩා බරපතලය. ඔවුන් සියලු දෙනාම එතුමාණන්ගේ පිළිවෙතට පිවිසිය යුතු අතර එතුමාණන්ට අවනත විය යුතුය.
සහීහ් මුස්ලිම් (1/ 134) (153).
තවත් බලන්න (5)
شرح النووي على مسلم (2/ 186).
الإفصاح عن معاني الصحاح.
لابن هبيرة (8/ 192).
طرح التثريب في شرح التقريب.
لعبد الرحيم العراقي (7/ 159).
පොත්වල උපුටා දක්වා ඇත
10 පොත්- ඉස්ලාම් පිළිබඳ ව නිතර අසන ප්රශ්න. ශබ්දකෝෂය තුළින් තෝරාගත් ප්රශ්නقسم النبوة"මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙ
- ඉස්ලාම් පිළිබඳ ව නිතර අසන ප්රශ්න. ශබ්දකෝෂය තුළින් තෝරාගත් ප්රශ්නقسم القرآن والكتب السابقة"මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙ
- ඉස්ලාමීය විශ්වාසය හා බැඳුණු ප්රතිපත්තීන් පිළිබඳ හැඳින්වීමක්.نبذة في العقيدة الإسلامية“මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙක
තවත් බලන්න (7)
- الخطب المنبريةموسوعة الخطب المنبرية (القسم الأول)«وَالَّذِى نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَا يَسْمَعُ بِى أَحَدٌ مِنْ هَذِهِ الأُمَّةِ يَهُودِىٌّ وَلَا نَصْرَانِىٌّ ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِى أُرْسِلْتُ بِهِ إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ».
- المنهج الوجيــز1«وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ، لَا يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ، وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ».
- عقيدة الأئمة الأربعة«وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ، لَا يَسمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ، إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ»
- موسوعة الأسئلة (المجموعة الأولى)«وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ، لَا يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ، إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ»
- موسوعة الأسئلة (المجموعة الأولى)«وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَا يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ»
- نبراس طالب (4)1«وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ، لَا يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ، إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ»
- نبراس طالب (5)1«وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ، لَا يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ، إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ»