“ශක්තිමත් මිනිසා මල්ලව පොර ක්‍රීඩකයා නොව, සැබැවින්ම ශක්තිමත් මිනිසා යනු තමන් කෝපයට පත් වූ විට තමාව පාලනය කර ගන්නා තැනැත්තාය.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“ශක්තිමත් මිනිසා මල්ලව පොර ක්‍රීඩකයා නොව, සැබැවින්ම ශක්තිමත් මිනිසා යනු තමන් කෝපයට පත් වූ විට තමාව පාලනය කර ගන්නා තැනැත්තාය.”
«لَيْسَ الشَّدِيدُ بِالصُّرَعَةِ، إِنَّمَا الشَّدِيدُ الَّذِي يَمْلِكُ نَفْسَهُ عِنْدَ الْغَضَبِ».
සැබැවින්ම සැබෑ ශක්තිය ශරීර ශක්තිය හෝ බලවත් දැවැන්ත අය සමග මල්ලවර පොර බැඳීම හෝ නොව, සැබෑ බලවත් ශක්තිය යනු ඔහුගේ ආත්මය කැප කිරීම හා ඔහුට කෝපය අත් වූ විට එය පාලනය කිරීමය. හේතුව, සැබැවින්ම එය තමන්ව පාලනය කිරීමේ හා ෂෙයිතාන්ව තමන් අභිබවා යෑමේ ශක්ති පෙන්වා දෙන්නක් වන බැවිනි.
...:
කෝපය ඇති වූ අවස්ථාවක සිත පාලනය කිරීමේ හා ඉවසීමේ මහිමය. සැබැවින්ම එය ඉස්ලාම් දිරිමත් කළ දැහැමි ක්‍රියාවන් අතරින් වේ.
කෝපය ඇති වූ විට තම සිත සමග අරගල කිරීම සතුරාට එරෙහිව සටන් කිරීමට වඩා බලවත් ය.
අඥාන කාලයේ බලය යැයි වටහා ගෙන සිටි දෑ වෙනුවට, ගෞරවනීය ගුණාංගයක් බවට ඉස්ලාම් එය වෙනස් කළේය. එහෙයින් මිනිසුන් අතර වඩාත්ම ශක්තිමත් තැනැත්තා වනුයේ තම සිත පාලනය කරන්නාය.
කෝපයෙන් දුරස්වීම: මන්ද, පුද්ගල මෙන්ම පොදු ජනාතවට ඒ හේතුවෙන් හානි ඇති වේ.
සහීහුුල් බුහාරි (8/ 28) (6114).
සහීහ් මුස්ලිම් (4/ 2014) (2609).
(538).
තවත් බලන්න (7)
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 198).
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 394).
نزهة المتقين شرح رياض الصالحين.
بهجة الناظرين شرح رياض الصالحين.
للهلالي (1/ 698).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්තවත් බලන්න (4)
- الحديث زاد 4الحديث 4«لَيْسَ الشَّدِيدُ بِالصُّرَعَةِ، إِنَّما الشَّدِيدُ الذي يَمْلِكُ نَفْسَهُ عِنْدَ الغَضَبِ».
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"ليس الشديد بالصُّرَعَةِ إنما الشديدُ الذي يملك نفسه عند الغضب" .
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 1 «لَيْسَ الشدِيدُ بالصُّرَعةِ، إنَّمَا الشَّديدُ الَّذِي يَمْلِكُ نَفْسَهُ عَنْدَ الْغَضَبِ».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 3«لَيْسَ الشَّدِيدُ بِالصُّرْعَةِ، إنَّمَا الشَّدِيدُ الَّذِي يَمِلكُ نَفْسَهُ عِنْدَ الغَضَبِ».