Skip to content
التوبَة /

වැකිය 122

9 : 122

වැකිය 122 of التوبَة (9 : 122). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

التوبَة වැකි 129
සූරාව · التوبَة
සිංහල · Mahir
9 : 122

۞ وَمَا كَانَ ٱلۡمُؤۡمِنُونَ لِيَنفِرُواْ كَآفَّةٗۚ فَلَوۡلَا نَفَرَ مِن كُلِّ فِرۡقَةٖ مِّنۡهُمۡ طَآئِفَةٞ لِّيَتَفَقَّهُواْ فِي ٱلدِّينِ وَلِيُنذِرُواْ قَوۡمَهُمۡ إِذَا رَجَعُوٓاْ إِلَيۡهِمۡ لَعَلَّهُمۡ يَحۡذَرُونَ

දේවත්වය විශ්වාස කරන්නන් සියල්ලෝ ම එක්ව (යුද්ධය සඳහා) පිටත් වීම ඔවුනට සුදුසු නො වීය. දහම පිළිබඳ අවබෝධය ලබා ඔවුන්ගේ ජනයා වෙත ඔවුන් නැවත පැමිණි විට ඔවුනට අවවාද කරනු පිණිස ඔවුන්ගෙන් සෑම කණ්ඩායමකින් ම පිරිසක් පිටත්ව යා යුතු නො වේ ද! (එය) ඔවුන් ප්‍රවේශම් විය හැකි වනු පිණිස ය.