Skip to content
الأعرَاف /

වැකිය 170

7 : 170

වැකිය 170 of الأعرَاف (7 : 170). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

الأعرَاف වැකි 206
සූරාව · الأعرَاف
සිංහල · Mahir
7 : 170

وَٱلَّذِينَ يُمَسِّكُونَ بِٱلۡكِتَٰبِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ إِنَّا لَا نُضِيعُ أَجۡرَ ٱلۡمُصۡلِحِينَ

තවද දේව ග්‍රන්ථය තදින් පිළිපදිමින් සලාතය විධිමත්ව ඉටු කළවුන් වනාහි නියත වශයෙන් ම අපි එවන් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරමු.