Skip to content
الأعرَاف /

වැකිය 113

7 : 113

වැකිය 113 of الأعرَاف (7 : 113). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

الأعرَاف වැකි 206
සූරාව · الأعرَاف
සිංහල · Mahir
7 : 113

وَجَآءَ ٱلسَّحَرَةُ فِرۡعَوۡنَ قَالُوٓاْ إِنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَٰلِبِينَ

තවද හූනියම්කරුවෝ ෆිර්අවුන් වෙත පැමිණ ‘සැබැවින් ම අපි ජය ලබන්නන් වීමු නම් සැබැවින් ම අපට කුලියක් හිමි විය යුතුය’ යැයි පැවසුවෝ ය.