Skip to content
المَائدة /

වැකිය 27

5 : 27
المَائدة වැකි 120
සූරාව · المَائدة
සිංහල · Mahir
5 : 27

۞ وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ ٱبۡنَيۡ ءَادَمَ بِٱلۡحَقِّ إِذۡ قَرَّبَا قُرۡبَانٗا فَتُقُبِّلَ مِنۡ أَحَدِهِمَا وَلَمۡ يُتَقَبَّلۡ مِنَ ٱلۡأٓخَرِ قَالَ لَأَقۡتُلَنَّكَۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ ٱللَّهُ مِنَ ٱلۡمُتَّقِينَ

ආදම්ගේ පුතුන් දෙදෙනාගේ සැබෑ පුවත ඔවුන් කෙරෙහි ඔබ කියවා පෙන්වනු. ඔවුන් දෙදෙනා භාරයක් පිළිගැන් වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් පිළිගනු ලැබූ අතර අනෙක් අයගෙන් පිළිගනු නො ලැබී ය. එවිට (පිළිගනු නො ලැබූ) ඔහු සැබැවින් ම මම ඔබව ඝාතනය කරමි යැයි පැවසී ය. සැබැවින් ම අල්ලාහ් පිළිගනුයේ දේව බියබැතිමතුන්ගෙන් යැයි (භාරය පිළිගනු ලැබූ අය වන ඔහු) පැවසී ය.