දේවත්වය විශ්වාස කරන්නන් අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා ඔවුන් අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය. නුඹලා අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ තැනැත්තා නුඹලා අතර තම බිරියන් හට ශ්‍රේෂ්ඨ තැනැත්තාය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"දේවත්වය විශ්වාස කරන්නන් අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා ඔවුන් අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය. නුඹලා අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ තැනැත්තා නුඹලා අතර තම බිරියන් හට ශ්‍රේෂ්ඨ තැනැත්තාය."
«أَكْمَلُ الْمُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا، وَخَيْرُكُمْ خَيْرُكُمْ لِنِسَائِهِمْ».
ජනයා අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා තම ගුණ යහපත් බවින් දැහැමි තැනැත්තාය යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඒ සිනහමුසු මුහුණින්, යහප හැසිරීමෙන්, හොඳින් කථා කිරීමෙන් සහ හිංසනය වැළැක්වීමෙන් වේ. දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වඩාත් ශ්‍රේෂ්ඨතම තැනැත්තා නුඹලා අතර තම බිරියන්, දියණියන්, සහෝදර සහෝදරියන් හා හිතවතුන්ට ශ්‍රේෂ්ඨ තැනැත්තාය. ඊට හේතුව සැබැවින්ම මොවුන් යහපත් ගතිගුණවලින් ආශ්‍රය කිරීම සඳහා වඩාත් සුදුසුම තැනැත්තන් වන බැවිනි.
....:
යහපත් ගතිගුණවල මහිමය. සැබැවින් ම එය ඊමාන් හෙවත් දේව විශ්වාසයෙන් එකකි.
ක්‍රියාව ද ඊමානයෙන් වන්නකි. එය වර්ධනය වන අතර විටෙක හීන වී යයි.
ඉස්ලාමය කාන්තාවට දක්වන ගෞරවය. ඇය සමඟ යහපත් ලෙස කටයුතු කිරීම සඳහා උනන්දු කරවීම.
සුනන් අබූ දාවූද් (7/ 70) (4682).
සුනන් අත් තිර්මිදි (2/ 454) (1162).
තවත් බලන්න (9)
مسند أحمد ط الرسالة (12/ 364) (7402).
سلسلة الأحاديث الصحيحة وشيء من فقهها وفوائدها.
للألباني (1/ 573).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 362).
شرح رياض الصالحين.
لابن عثيمين (3/ 130).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (5/ 234).
පොත්වල උපුටා දක්වා ඇත
11 පොත්තවත් බලන්න (11)
- اعتقاد الأئمة الأربعةأكمل المؤمنين إيمانًا أحسنهم خلقًا....
- التمسك بالسنة النبوية وأثاره2«أكمل المؤمنين إيمانًا: أحسنهم خلقًا».
- ترجمة المقاطع المرئية - مشروع هدايات 1(أكمل المؤمنين إيماناً أحسنهم خُلقاً).
- دين الإسلام تعرضه نصوص القرآن وسنة خير الأنامعرض دين الإسلام بالأدلة النقلية(أكمل المؤمنين إيماناً أحسنهم خلقاً)[14]
- ما لا يسع أطفال المسلمين جهله«أَكْمَلُ المُؤْمِنِينَ إِيمَانًا: أَحْسَنُهُمْ خُلُقًا»[71].
- ما لا يسع أطفال المسلمين جهله«أَكْمَلُ المُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا»[174].
- ما لا يسع أطفال المسلمين جهله«أَكْمَلُ المُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا»[178].
- مشروع منهاج زادكزادك 2 طالب نهائي«أَكْمَلُ الْمُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا»
- مشروع منهاج زادكزادك 2 طالب نهائي«أَكْمَلُ الْمُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا».
- مشروع منهاج زادكزادك 2 طالب نهائي«أَكْمَلُ الْمُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا»
- نبراس طالب (1)1«أَكْمَلُ الْمُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا»