7 : 121 قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ සකල ලෝකයන්හි පරමාධිපතිව අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.