Skip to content
الأنعَام /

වැකිය 26

6 : 26

වැකිය 26 of الأنعَام (6 : 26). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

الأنعَام වැකි 165
සූරාව · الأنعَام
සිංහල · Mahir
6 : 26

وَهُمۡ يَنۡهَوۡنَ عَنۡهُ وَيَنۡـَٔوۡنَ عَنۡهُۖ وَإِن يُهۡلِكُونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ

තවද ඔවුහු එයින්(සත්‍යයෙන්) වළක්වාලති. ඔවුන් ද එයින් දුරස්ව සිටිති. ඔවුන් විනාශ කරනුයේ ඔවුන්ව ම මිස වෙනත් කිසිවකු නො වේ. තවද ඔවුහු (ඒ බව) වටහා නො ගනිති.