5 : 30
فَطَوَّعَتۡ لَهُۥ نَفۡسُهُۥ قَتۡلَ أَخِيهِ فَقَتَلَهُۥ فَأَصۡبَحَ مِنَ ٱلۡخَٰسِرِينَ
එවිට තම සහෝදරයාව ඝාතනය කිරීමට ඔහුගේ සිත ඔහුව පොලඹ වීය. පසුව ඔහු ඔහුව ඝාතනය කළේ ය. එවිට ඔහු අලාභවන්තයින් අතරට පත් විය.
වැකිය 30 of المَائدة (5 : 30). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.