Skip to content
المَائدة /

වැකිය 22

5 : 22

වැකිය 22 of المَائدة (5 : 22). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

المَائدة වැකි 120
සූරාව · المَائدة
සිංහල · Mahir
5 : 22

قَالُواْ يَٰمُوسَىٰٓ إِنَّ فِيهَا قَوۡمٗا جَبَّارِينَ وَإِنَّا لَن نَّدۡخُلَهَا حَتَّىٰ يَخۡرُجُواْ مِنۡهَا فَإِن يَخۡرُجُواْ مِنۡهَا فَإِنَّا دَٰخِلُونَ

(එයට) අහෝ මූසා! නියත වශයෙන් ම එහි බලවත් පිරිසක් වෙති. ඔවුහු එයින් බැහැර වන තෙක් අපි එහි නො පිවිසෙමු. එසේ ඔවුන් එයින් බැහැර වන්නේ නම් එවිට සැබැවින් ම අපි එහි පිවිසෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.