37 : 74 إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර (ඔවුන්ගේ අවසානය යහපත් විය).