2 : 33
قَالَ يَٰٓـَٔادَمُ أَنۢبِئۡهُم بِأَسۡمَآئِهِمۡۖ فَلَمَّآ أَنۢبَأَهُم بِأَسۡمَآئِهِمۡ قَالَ أَلَمۡ أَقُل لَّكُمۡ إِنِّيٓ أَعۡلَمُ غَيۡبَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَأَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا كُنتُمۡ تَكۡتُمُونَ
"අහෝ ආදම්! ඒවායෙහි නාමයන් ඔවුනට දන්වනු" යැයි ඔහු පැවසී ය. ඔවුනට ඔහු ඒවායෙහි නාමයන් දැන් වූ කල්හි "අහස්හි හා මහපොළොවේ අදෘශ්‍යමාන දෑ සැබැවින් ම මම දනිමි. තවද නුඹලා හෙළිදරව් කරන දෑ ද, නුඹලා වසං කරමින් සිටින දෑ ද මම දනිමි යැයි නො කීවෙමි ද? " යනුවෙන් (අල්ලාහ්) පැවැසුවේ ය.