Skip to content
البَقَرَة /

වැකිය 206

2 : 206

වැකිය 206 of البَقَرَة (2 : 206). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

البَقَرَة වැකි 286
2 : 206

وَإِذَا قِيلَ لَهُ ٱتَّقِ ٱللَّهَ أَخَذَتۡهُ ٱلۡعِزَّةُ بِٱلۡإِثۡمِۚ فَحَسۡبُهُۥ جَهَنَّمُۖ وَلَبِئۡسَ ٱلۡمِهَادُ

නුඹ අල්ලාහ්ට බැතිමත් වනු යැයි ඔහුට පවසනු ලැබූ විට පාපී ලෙස ගර්වය ඔහුව ග්‍රහණය කළේ ය. එබැවින් නිරය ඔහුට ප්‍රමාණවත් ය. තවද (අවසානයේ ලගින) යහන නපුරු විය.