Skip to content
النَّحل /

වැකිය 4

16 : 4
النَّحل වැකි 128
සූරාව · النَّحل
සිංහල · Mahir
16 : 4

خَلَقَ ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٖ فَإِذَا هُوَ خَصِيمٞ مُّبِينٞ

ශුක්‍රාණු බිඳුවකින් ඔහු මිනිසාව මැව්වේ ය. එවිට පවා ඔහු ප්‍රකට වාද කරන්නෙකු වී ඇත.