උඩු රැවුල කපා දමන්න. යටි රැවුල වැවෙන්නට ඉඩ හරින්න
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වා ර්තා කරන ලදී.
"උඩු රැවුල කපා දමන්න. යටි රැවුල වැවෙන්නට ඉඩ හරින්න."
«أحْفُوا الشَّوَارِبَ وأَعْفُوا اللِّحَى».
උඩු රැවුල කපා ඉවත් කිරීමටත් එය වැවෙන්නට ඉඩ නොහැර එය කොට කිරීමටත් එම විෂයයෙහි ඉක්මවා කටයුතු නොකිරීමටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කර ඇත්තාහ. එයට ප්‍රතිවිරුද්ධ ලෙසින් යටි රැවුල වැවීමටත් එය පූර්ණව තිබෙන්නට ඉඩ හැරීමටත් නියෝග කර ඇත්තාහ.
...:
යටි රැවුල බෑම තහනම් කිරීම.
සහීහුුල් බුහාරි (7/ 160) (5892).
සහීහ් මුස්ලිම් (1/ 222) (259).
තවත් බලන්න (13)
رياض الصالحين (ص338) (1205).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 345).
نزهة المتقين شرح رياض الصالحين.
لمصطفى الخِن (2/ 853).
شرح رياض الصالحين.
لابن عثيمين (5/ 228).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (14/ 507).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص676).
منار القاري شرح مختصر صحيح البخاري.
لحمزة محمد قاسم (5/ 236).