ඔබ කැමති ආහාර පාන පරිභෝජනය කිරීමේ නිදහස ඔබට තිබෙනවා නොවේ ද? නමුත් තම කුස පුරවා ගැනීමට තරම් පහත් ගණයේ රට ඉඳි පවා සොයා ගත නොහැකි තත්ත්වයක මම ඔබේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දැක ඇත්තෙමි.”
නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
"ඔබ කැමති ආහාර පාන පරිභෝජනය කිරීමේ නිදහස ඔබට තිබෙනවා නොවේ ද? නමුත් තම කුස පුරවා ගැනීමට තරම් පහත් ගණයේ රට ඉඳි පවා සොයා ගත නොහැකි තත්ත්වයක මම ඔබේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දැක ඇත්තෙමි.”
أَلَسْتُمْ فِي طَعَامٍ وَشَرَابٍ مَا شِئْتُمْ؟ لَقَدْ رَأَيْتُ نَبِيَّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَا يَجِدُ مِنَ الدَّقَلِ مَا يَمْلَأُ بِهِ بَطْنَهُ.
නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) තුමා: "මිනිසුන් ආශිර්වාද තුළ සිටිති. ඔවුන් තමන් කැමති ප්‍රමාණයකින් ආහාර පාන පරිභෝජනය කරමින්ම සිටිති" යැයි පවසා; පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තත්ත්වය පිළිබඳ දන්වා සිටියේය. "සැබැවින්ම එතුමාණන්ට කුස ගිනි තිබුණ ද එතුමාණන්ගේ කුස පුරවා ගන්නට තරම් පහත් ගණයේ රට ඉඳි පවා සොයා ගත නොහැකි තත්ත්වයක එතුමාණන් පසුවනු මම දැක ඇත්තෙමි."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සරලභාවය ගැන විස්තර කිරීම.
මෙලොවෙහි සරල ජීවිතයක් ගත කරන්නට හා ආශාවන් අඩුකර ගැනීමට උනන්දු කිරීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපැදීම.
මිනිසුන් සතුව ඇති සුවපහසුකම් පිළිබඳ ඔවුනට මතක් කර දීම හා ඒ සඳහා අල්ලාහ්ට තුතිවන්ත වීමට දිරි ගැන්වීම.
සහීහ් මුස්ලිම් (4/ 2284) (2977).
තවත් බලන්න (10)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 537).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 421).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (7/ 300).
شرح رياض الصالحين.
لابن عثيمين (3/ 370).
كشف المشكل.
لابن الجوزي (2/ 216).