ආහාර ඉදිරියේ හෝ මල මූත්‍රා දරා සිටින්නාට හෝ සලාතය නැත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දී ඇති බව පවසමින් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ආහාර ඉදිරියේ හෝ මල මූත්‍රා දරා සිටින්නාට හෝ සලාතය නැත."
«لَا صَلَاةَ بِحَضْرَةِ الطَّعَامِ، وَلَا هُوَ يُدَافِعُهُ الْأَخْبَثَانِ».
සලාත් ඉටු කරන්නාගේ මනස ආශා කරන, ඔහුගේ හදවත බැඳී ඇති ආහාර වේලක් ඉදිරියේ සලාත් ඉටු කිරීමෙන් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැළැක්වූහ. එමෙන්ම මළ මූත්‍රා දරා ගැනීමෙන් ඇති වන පීඩනය තුළ තමන් දෝලනය වන බැවින් ඒ අවස්ථාවන්හි ද සලාතය ඉටු කිරීම එතුමාණෝ වැළැක්වූහ.
...:
සලාත් ඉටු කරන්නා එහි නිරත වීමට පෙර තමන් වෙනතකට යොමු කරන සියලු දැයින් දුරස් විය යුතුය.
සහීහ් මුස්ලිම් (1/ 393) (560).
තවත් බලන්න (5)
شرح النووي على مسلم (5/ 46).
تيسير العلام شرح عمدة الأحكام.
للبسام (ص96).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (1/ 123).
පොත්වල උපුටා දක්වා ඇත
2 පොත්තවත් බලන්න (2)
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«لَا صَلَاةَ بِحَضْرَةِ الطَّعَامِ، وَلَا هُوَ يُدَافِعُهُ الْأَخْبَثَانِ»[186].
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«لَا صَلَاةَ بِحَضْرَةِ الطَّعَامِ، وَلَا هُوَ يُدَافِعُهُ الْأَخْبَثَانِ»[186].