70 : 28 إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٖ නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම ආරක්ෂිත නො වන්නකි.