Skip to content
الأعرَاف /

වැකිය 154

7 : 154

වැකිය 154 of الأعرَاف (7 : 154). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

الأعرَاف වැකි 206
සූරාව · الأعرَاف
සිංහල · Mahir
7 : 154

وَلَمَّا سَكَتَ عَن مُّوسَى ٱلۡغَضَبُ أَخَذَ ٱلۡأَلۡوَاحَۖ وَفِي نُسۡخَتِهَا هُدٗى وَرَحۡمَةٞ لِّلَّذِينَ هُمۡ لِرَبِّهِمۡ يَرۡهَبُونَ

මූසාගෙන් කෝපය නිවී ගිය කල්හි එම පලක ඔහු ගත්තේ ය. එම පිටපත්හි, තම පරමාධිපතිට බිය වන ඔවුන්හට යහමඟ ද දයාව ද විය.