Skip to content
المَائدة /

වැකිය 65

5 : 65
المَائدة වැකි 120
සූරාව · المَائدة
සිංහල · Mahir
5 : 65

وَلَوۡ أَنَّ أَهۡلَ ٱلۡكِتَٰبِ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَكَفَّرۡنَا عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَأَدۡخَلۡنَٰهُمۡ جَنَّٰتِ ٱلنَّعِيمِ

ධර්ම ග්‍රන්ථ හිමි ජනයා විශ්වාස කර දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කළේ නම් ඔවුන්ගේ පාපකම් ඔවුන්ගෙන් අපි පහ කොට ඔවුන්ව සැප පහසුකම්වලින් යුත් ස්වර්ග උයන්වලට නිසැකව ම අපි ඇතුළත් කරන්නෙමු.