Skip to content
المَائدة /

වැකිය 40

5 : 40
المَائدة වැකි 120
සූරාව · المَائدة
සිංහල · Mahir
5 : 40

أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغۡفِرُ لِمَن يَشَآءُۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යය සැබැවින් ම අල්ලාහ් සතු බව නුඹ නො දන්නෙහි ද? ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.