5 : 37
يُرِيدُونَ أَن يَخۡرُجُواْ مِنَ ٱلنَّارِ وَمَا هُم بِخَٰرِجِينَ مِنۡهَاۖ وَلَهُمۡ عَذَابٞ مُّقِيمٞ
ඔවුහු (නිරා) ගින්නෙන් බැහැරවීමට අදහස් කරති. එහෙත් ඔවුන් එයින් බැහැරවන්නන් නො වෙති. තවද ඔවුනට නිත්‍ය ක්‍රියාත්මක දඬුවමක් ඇත.
වැකිය 37 of المَائدة (5 : 37). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.