26 : 131 فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.