26 : 110 فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ එහෙයින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු. (යැයි පැවසූහ.)