Skip to content
අල් මුඃමිනූන් /

වැකිය 73

23 : 73

වැකිය 73 of අල් මුඃමිනූන් (23 : 73). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

අල් මුඃමිනූන් වැකි 118
23 : 73

وَإِنَّكَ لَتَدۡعُوهُمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

තවද නියත වශයෙන් ම නුඹ ඔවුන් ඍජු මාර්ගය වෙත ඇරයුම් කරන්නෙහි ය.