Skip to content

الأَحَد

الأسماء الحسنى

"අල්-අහද්" කේවල

المعنى المختصر

අල්- අහද් - ඔහු ඒකීය: යනු රුබූබියියා හෙවත් පරමාධිපත්යය, අල් උලූහියියා හෙවත් නැමදීමට සුදුස්සා වීම, අල්අස්මා වස්සිෆාත් හෙවත් අලංකාර නම් සහ ගතිගුණ ලක්ෂණයන් යනාදී කරුණූ තුළ අල්ලාහ්ගේ ඒකීය බව තහවුරු කිරීම සහ ඒ කරුණු වල අල්ලාහ්ට සමාන කළ හැකි කිසිවක් නැති බවට තරයේ විශ්වාස කිරීම.

أقوال العلماء في المعنى

قال ابنُ تيمية: «الأَحَدُ هو الذي لا كُفُؤَ له ولا نَظِيرَ فيَمْتَنِعُ أنْ تَكونَ له صاحِبة». قال ابنُ القيم: «الأَحَدُ: الـمُتَضَمِّنُ لانفرادِهِ بالربوبيةِ والألوهيةِ». قال الشيخُ السعدي: «هو الذي تَوَحَّدَ بِجميعِ الكمالات، وتَفَرّدَ بِكلِّ كَمَالٍ ومَجْدٍ وجلال وجَمالٍ وحَمْدٍ وحِكْمَةٍ ورحمة، وغيرِها مِن صفاتِ الكمال».