කුසගින්නෙන් පෙළෙන අයට ආහාර සපයන්න, රෝගීන් බැහදැක සුවදුක් විමන්න. සහ සිරකරුවා නිදහස් කරන්න
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"කුසගින්නෙන් පෙළෙන අයට ආහාර සපයන්න, රෝගීන් බැහදැක සුවදුක් විමන්න. සහ සිරකරුවා නිදහස් කරන්න."
«أَطْعِمُوا الجَائِعَ، وَعُودُوا المَرِيضَ، وَفُكُّوا العَانِيَ».
මුස්ලිම්වරයෙක් තම සහෝදර මුස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් අතරට කුසගින්නෙන් පෙළෙන අයට ආහාර සැපයීම, රෝගීන් බැහැදැක සුවදුක් විමසීම සහ සිරකරුවා නිදහස් කිරීම යනාදිය ඇතුළත් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ.
මුස්ලිම්වරුන් අතර අන්‍යෝන්‍යව උදව් උපකාර කිරීම සඳහා දිරිගැන්වීම.
ආහාර අවශ්‍යතා ඇති කුසගින්නෙන් පෙලෙන්නන් හට ආහාර සැපයීමට උනන්දු කරවීම. එවැන්නෙකුට ආහාර සැපයීම නියම කරනු ලද්දකි.
රෝගියා බැහැදැක සුවදුක් විමසීම ආගමානුගත කරනු ලැබූවකි. එය ඔහුට සිදුව ඇති අඩු පිරවීමට, ඔහු සඳහා ප්‍රාර් ථනා කිරීමට හා කුසල් ලඟා කර ගැනීමට මෙන්ම ඒ හැර වෙනත් ප්‍රතිඵල හිමි කර ගැනීම සඳහා ය.
දේවත්වය ප්‍රතික්ෂේප කළ විරෝධීන් විසින් සිරභාරයට ගෙන ඇති සිරකරුවා නිදහස් කිරීමට උනන්දු කරවීම. එය ඔහුව නිදහස් කිරීමට වන්දි මුදලක් ගෙවීමෙන් හෝ සිරගත වූ සිරකරුවකු හුවමාරු කිරීමෙන් හෝ විය හැක. එනම් එකිනෙකා අතමාරු කිරීමෙනි.
සහීහුුල් බුහාරි (7/ 67) (5373).
තවත් බලන්න (4)
شرح رياض الصالحين.
لابن عثيمين (4/ 468).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 685).
පොත්වල උපුටා දක්වා ඇත
2 පොත්තවත් බලන්න (2)
- مباحث في أصول الدين1«أطعموا الجائع، وعودوا المريض، وفكّوا العاني».
- مجموعة زاد التربية الإسلامية (3)، والسيرة النبوية (3)التربية الإٍسلامية -3- «حَقُّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ خَمْسٌ، وذكر منها: عِيَادَةُ الْمَرِيضِ» رواه البخاري ومسلم، وعَنْ أَبِي مُوسَى الْأَشْعَرِيِّ رضي الله عنه، قَالَ: قَالَ رَسُولُ اﷲِ ﷺ: «أَطْعِمُوا الْجَائِعَ، وَعُودُوا الْمَرِيضَ، وَفُكُّوا الْعَانِيَ