Skip to content

දේවත්වය විශ්වාස කරන්නන් අල්ලාහ් ප්රිය කරන බවත් දේවත්වය ප්රතික්ෂේප කරන්නන් ඔහු ප්රිය නොකරන බවත් අල්-කුර්ආනය නැවත නැවතත් පවසන්නේ ඇයි? ඔවුන් සියල්ලන්ම එකම සමූහයක් නොවේ ද?

محاور التعريف بالإسلام
التعريف بالقرآن الكريم
الباب / الفصل
رحمة الخالق

السؤال

දේවත්වය විශ්වාස කරන්නන් අල්ලාහ් ප්රිය කරන බවත් දේවත්වය ප්රතික්ෂේප කරන්නන් ඔහු ප්රිය නොකරන බවත් අල්-කුර්ආනය නැවත නැවතත් පවසන්නේ ඇයි? ඔවුන් සියල්ලන්ම එකම සමූහයක් නොවේ ද?

  1. لماذا يكرر القرآن أن الله يحب المؤمنين ولا يحب الكافرين، أليسوا جميعًا عباده؟

الجواب

සර්වබලධාරී අල්ලාහ් තම සියලුම ගැත්තන් ගැලවීමේ මාවතට යොමු කර ඇති අතර, ඔහු ඔවුන් සඳහා දේව ප්රතික්ෂේපය පිළිගන්නේ නැත. නමුත් මිනිසා මිහිපිට දේවත්වය ප්රතික්ෂේප කරමින් හා කලහකම් කරමින් ගමන් ගන්නා වැරදි හැසිරීමට ඔහු ප්රිය කරන්නේ නැත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"නුඹලා ප්රතික්ෂේප කරන්නේ නම් එවිට (දැන ගනු!) නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන අවශ්යතා ව නොමැත්තාය. තම ගැත්තන්ගෙන් ප්රතික්ෂේප කිරීම ඔහු ප්රිය නොකරයි. තවද නුඹලා කෘතවේදී වන්නේ නම් ඒ ගැන ඔහු නුඹලා කෙරෙහි තෘප්තියට පත් වෙයි. බර උසුලන්නෙකු වෙනත් අයගේ (පාපයේ) බර නොඋසුලනු ඇත. පසු ව නුඹලා නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය." (අස්-සුමර්: 7) (316)

"ඔබ සොරකම් කර; දුරාචාරයේ නිරත වී මිනී මැරුම් සිදු කර මහපොළොවේ අර්බුධ ඇති කළේ නම්, ඔබ සැම ගැන මට ආඩම්බර වෙමි." යැයි දරුවන් ඉදිරියේ පුන පුනා කියන පියෙකු ගැන අපි කුමක් කියමුද? සරලව කිවහොත්, මෙම පියාට ඇති සමීපතම විස්තරය නම්, ඔහු සාතන් හා සමාන වේ. පෘථිවිය දූෂණය කිරීමට තම දරුවන් පොළඹවනු ඇත.

(අස්-සුමර්: 62)

الله تعالى أرشد جميع عباده لطريق الخلاص، ولا يرضى لهم الكفر، لكنه لا يحب السلوك الخاطئ نفسه الذي يسلكه الإنسان بالكفر والإفساد في الأرض.

قال الله تعالى:

﴿إِن تَكۡفُرُواْ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنكُمۡۖ وَلَا يَرۡضَىٰ لِعِبَادِهِ ٱلۡكُفۡرَۖ وَإِن تَشۡكُرُواْ يَرۡضَهُ لَكُمۡۗ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ 7﴾

[سورة الزمر: 7].

ما قولنا في أب يكرر أمام أبنائه أنني فخور بكم جميعًا، إن سرقتم وزنيتم وقتلتم وأفسدتم في الأرض فأنتم بالنسبة لي كالعابد الصالح؟ ببساطة أقرب وصف لهذا الأب هو أنه كالشيطان، يحث أبناؤه على الفساد في الأرض.

حق الخالق على عباده:

المصدر

--

ملاحظات

--