Skip to content

කෙටි ජීවිතය තුළ පව් කිහිපයක් සඳහා නිමක් නැති වධ හිංසාවලින් මැවුම්කරු තම ගැත්තන්ට දඬුවම් කරන්නේ ඇයි?

محاور التعريف بالإسلام
اليوم الآخر والمصيرالنار
الباب / الفصل
رحمة الخالق

السؤال

කෙටි ජීවිතය තුළ පව් කිහිපයක් සඳහා නිමක් නැති වධ හිංසාවලින් මැවුම්කරු තම ගැත්තන්ට දඬුවම් කරන්නේ ඇයි?

  1. لماذا يُعاقب الخالق عباده بعذاب لا ينتهي على معاصٍ قليلة في حياته القصيرة؟

الجواب

බොහෝ අපරාධ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරයි. අපරාධකාරයා විනාඩි කිහිපයකින් අපරාධය කළ නිසා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දීම අසාධාරණය යැයි පවසන කෙනෙක් සිටියි ද?

අපරාධකරු වසරක් පමණක් මුදල් ගසා කා ඇති නිසා දස අවුරුදු දඬුවම අසාධාරණ තීන්දුවක් ද?

දඬුවම් සම්බන්ධ වන්නේ අපරාධවල කාලසීමාවට නොව, අපරාධවල තරම හා බරපතලකමටය.

إن كثيرًا ﻣﻦ ﺍﻟﺠﺮﺍﺋﻢ ﺗصل بأﺻﺤﺎﺑﻬﺎ إﻟﻰ ﺣُﻜﻢ ﺍﻟﻤﺆﺑﺪ، ﻓﻬﻞ ﻫﻨﺎﻙ ﻣﻦ ﻳﻘﻮﻝ أﻥ ﺣُﻜﻢ ﺍﻟﻤﺆﺑﺪ ظلم؛ لأﻥ ﺍﻟﻤﺠﺮﻡ ﺍﺭﺗﻜﺐ ﺟﺮﻳﻤﺘﻪ ﺑﺪﻗﺎﺋﻖ ﻣﻌﺪﻭﺩﺓ؟ ﻫﻞ ﺣُﻜﻢ العشر ﺳﻨﻮﺍﺕ ﺣُﻜﻢ ﻇﺎﻟﻢ، ﻷﻥ ﺍﻟﻤﺠﺮﻡ ﻟﻢ ﻳﺨﺘﻠﺲ ﻣﻦ ﺍﻷﻣﻮﺍﻝ إﻻ ﺳﻨﺔ ﻭﺍﺣﺪﺓ فقط؟ إﻥ ﺍﻟﻌﻘﻮﺑﺎﺕ ﻻ ﺗﺘﻌﻠﻖ ﺑﻤﺪﺓ ﺍﺭﺗﻜﺎﺏ ﺍﻟﺠﺮﺍﺋﻢ ﺑﻞ ﺑﺤﺠﻢ ﺍﻟﺠﺮﺍﺋﻢ ﻭﻓﻈﺎﻋﺘﻬﺎ.

المصدر

--

ملاحظات

--