Skip to content

අල්ලාහ් මහා කාරුණිකය; සියලු යහපතෙහි උල්පතය. එසේ නම් විනිශ්චයකින් තොරව ඔහු අප සියල්ලන්ම ස්වර්ගයට ප්රවේශ නොකරන්නේ ඇයි?

محاور التعريف بالإسلام
اليوم الآخر والمصيرالجنة
الباب / الفصل
رحمة الخالق

السؤال

අල්ලාහ් මහා කාරුණිකය; සියලු යහපතෙහි උල්පතය. එසේ නම් විනිශ්චයකින් තොරව ඔහු අප සියල්ලන්ම ස්වර්ගයට ප්රවේශ නොකරන්නේ ඇයි?

  1. الله رحيم ومصدر لكل خير، فلماذا لا يُدخلنا جميعًا الجنة دون حساب؟

الجواب

ඇත්තෙන්ම, අල්ලාහ් ඔහුගේ සියලු ගැත්තන් හට දේව විශ්වාසය තිබිය යුතු යැයි අපේක්ෂා කරයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"...තම ගැත්තන්ගෙන් ප්රතික්ෂේප කිරීම ඔහු ප්රිය නොකරයි. තවද නුඹලා කෘතවේදී වන්නේ නම් ඒ ගැන ඔහු නුඹලා කෙරෙහි තෘප්තියට පත් වෙයි. බර උසුලන්නෙකු වෙනත් අයගේ (පාපයේ) බර නොඋසුලනු ඇත. පසු ව නුඹලා නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය." (අස්-සුමර්: 7) (312)

එසේ අල්ලාහ් විනිශ්චයකින් තොරව සියල්ලන්ම ස්වර්ගයට යවන්නේ නම්, එවිට යුක්තිය උල්ලංඝණය කිරීමක් සිදු වනු ඇත. අල්ලාහ් නබි මෝසෙස් සහ ෆිර්අවුන්ටද ඒ ආකාරයෙන්ම සලකනු ඇත. සෑම පීඩකයෙක්ම සහ ඔහුගේ ගොදුරු වූවන් කිසිවක් සිදු නොවූවාක් මෙන් ස්වර්ගයට ඇතුල් වනු ඇත.

ස්වර්ගයට ඇතුළු වන මිනිසුන් කුසල් මුල්කරගෙන එයට ඇතුළුවීම සහතික කිරීමේ යාන්ත්රණයක් අවශ්ය වේ.

(අස්-සුමර්: 62)

ඉස්ලාමීය ඉගැන්වීම්වල ඇති සුන්දරත්වය නම්, අප ගැන අප දන්නාවාට වඩා හොඳින් අපව දන්නා අල්ලාහ්, ඔහුගේ තෘප්තිය ලබා ගැනීමටත්, ස්වර්ගයට ඇතුළු වීමටත් ලෞකික හේතු දැක්වීමට අවශ්ය කරුණු ඇති බව අපට පවසා තිබීමයි.

"අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත." (අල්-බකරා 286) (313)

(අල්-බකරා: 31)

قال الله تعالى:

[سورة الزمر: 7].

[سورة البقرة: 286].

في الواقع أن الله يريد الإيمان لجميع عباده.

﴿...وَلَا يَرۡضَىٰ لِعِبَادِهِ ٱلۡكُفۡرَۖ وَإِن تَشۡكُرُواْ يَرۡضَهُ لَكُمۡۗ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ﴾

ومع ذلك، إذا أرسل الله الجميع إلى الجنة دون حساب، فسيحدث انتهاك صارخ للعدالة، وسوف يعامل الله نبيه موسى وفرعون بنفس الطريقة، ويدخل كل ظالم وضحاياه الجنة وكأن شيئًا لم يكن، وهناك حاجة إلى آلية لضمان أن الأشخاص الذين يدخلون الجنة يدخلونها على أساس الجدارة.

وإن جمال التعاليم الإسلامية هو أن الله الذي يعرفنا أكثر مما نعرف أنفسنا، قد أخبرنا أنه لدينا ما يلزم للأخذ بالأسباب الدنيوية، لنيل رضاه ودخول الجنة.

﴿لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ…﴾

المصدر

--

ملاحظات

--