Skip to content

අල්ලාහ් ගින්නෙන් දඬුවම් කරන්නේ ඇයි?

محاور التعريف بالإسلام
اليوم الآخر والمصيرالنار
الباب / الفصل
رحمة الخالق

السؤال

අල්ලාහ් ගින්නෙන් දඬුවම් කරන්නේ ඇයි?

  1. لماذا يُعذِّب الله بالنار؟

الجواب

නිදසුනක් ලෙස තම මව සහ පියා ප්රතික්ෂේප කර, ඔවුන්ට අපහාස කර, නිවසින් එළවා පාරට දැමූ පුද්ගලයකු ගැන අපට කුමක් දැනේවිද?

ඔහු තම නිවසට ඇතුළු වී ඔහුට ගෞරව කරන බවත්, ඔහුට කන්න බොන්න දෙන බවත්, මෙම කාර්යයට ස්තූතිවන්ත වන බවත් කෙනෙකු පැවසුවහොත්, මිනිසුන් ඔහුව අගය කරයිද? ජනතාව ඔහුගෙන් එය පිළිගනී ද?

ඉහළම පරමාදර්ශය අල්ලාහ් සතුය. ඔවුන්ගේ මැවුම්කරුව ප්රතික්ෂේප කරන සහ ඔහුව විශ්වාස නොකරන අයගේ ඉරණම කුමක් වේද? යමෙක් ගින්නෙන් දඩුවම් ලැබුවද, එය ඔහුගේ නියම ස්ථානයේ තැබුවාක් මෙනි. මෙම පුද්ගලයා මිහිපිට ඇති සාමය හා යහපත්කමට නිග්රහ කළ බැවින් ඔහු ස්වර්ග සැපත ලැබීම යුතු නොවේ.

උදාහරණයක් ලෙස, රසායනික අවිවලින් ළමයින්ට වධ දෙන අය විනිශ්චය කිරීමකින් තොරව ස්වර්ගයට ඇතුළු වීම අපි අපේක්ෂා කරනුයේ ඇයි?

තවද ඔවුන්ගේ පාපය කාලයට සීමා වූ පාපයක් නොවේ. නමුත් එය ස්ථාවර ලක්ෂණයකි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"...තවද ඔවුන් නැවත හරවා යවනු ලැබුව ද කවර දෙයකින් ඔවුන් ව වළක්වනු ලැබුවේ ද ඒ වෙතටම හැරී යනු ඇත. තවද නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝය." (අල් අන්ආම්: 28) (309)

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අල්ලාහ් ඉදිරියේ සිටිය දී බොරුවට දිවුරමින් ඔහුට මුහුණ දෙති.

(අල්-අන්ආම්: 103)

"අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවන දිනයේ ඔවුන් නුඹලාට දිවුරා සිටියාක් මෙන් ඔහුට ද දිවුරා සිටිති. තවද නියත වශයෙන්ම ඔවුන් යම් පදනමක් මත සිටිති යැයි සිතති. දැන ගනු! නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝය." (අල්-මුජාදලා: 18) (310)

එසේම, ඊර්ෂ්යාව සහ ක්රෝධය ඇති හදවත් සතු පුද්ගලයින්ගෙන් අයහපත පැමිණිය හැකිය. ඔවුන් මිනිසුන් අතර ගැටළු සහ ගැටුම් ඇති කරයි. ඔවුන්ගේ විපාකය ඔවුන්ගේ ස්වභාවයට අනුරූප වන ගින්නක් වීම සාධාරණ විය.

(අල්-මුජාදලා: 11)

"තවද, කවරෙකු අපගේ වදන් බොරු කොට ඒ පිළිබඳ (විශ්වාස කිරීම ගැන) උඩඟු වන්නේද ඔවුහු නිරා ගින්නේ සගයෝය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති." (අල්-අඃරාෆ්: 311)

යුක්තිසහගත අල්ලාහ්ගේ වර්ණනාවට ඔහුගේ දයාවට අමතරව 'මුන්තකිම්' නොහොත් සමප්රතිචාර දැක්වීමේ ගුණය ද අවශ්ය වේ. ක්රිස්තියානි ආගමේ දෙවියන් යනු “ප්රේමය” සහ යුදෙව් ආගමේ “කෝපය” පමණි. ඉස්ලාමයේ ඔහු සාධාරණ හා දයාවන්ත දෙවියෙකි, ඔහුට සියලු අලංකාර නාම තිබේ. ඒවා අලංකාරයේ සහ තේජසෙහි ගුණාංග වෙති.

(අල්-අඃරාෆ්: 146)

එවිට, ජීවිතයේ ප්රායෝගික යථාර්ථයේ දී, රන් සහ රිදී වැනි පිරිසිදු ද්රව්යවලින් අපිරිසිදු ද්රව්ය වෙන් කිරීමට අපි ගින්න භාවිතා කරමු. එසේ සර්වබලධාරී අල්ලාහ් - ඉහළම පරමාදර්ශය අල්ලාහ් සතුය- මරණින් මතු ජීවිතයේ තම ගැත්තන් පව් සහ වැරදි ක්රියාවලින් පවිත්ර කිරීම සඳහා ගින්න භාවිතා කරයි. අවසානයේදී ඔවුන් අතර තම හදවතේ දේව විශ්වාසය ගැන පරමාණුක තරම් බරක් ඇති තැනැත්තා අල්ලාහ්ගේ කරුණාව හේතුවෙන් අපා ගින්නෙන් එළියට එයි.

قال الله تعالى:

[سورة الأنعام: 28].

[سورة الأعراف: 36].

من تبرأ من أمه وأبيه وأهانهم وطردهم من المنزل وجعلهم في الشارع مثلًا، بماذا سنشعر تجاه هذا الشخص؟

إن قال شخص إنه سوف يدخله منزله وسوف يكرمه وسوف يطعمه ويشكره على هذا العمل، هل سيُقدر الناس له هذا العمل؟ هل يتقبل الناس ذلك منه؟ ولله المثل الأعلى.

ماذا ننتظر أن يكون مصير من رفض خالقه وكفر به؟ من عوقب بالنار فكأنما وُضع في مكانه الصحيح، هذا الشخص احتقر السلام والخير على الأرض، فلم يستحق نعيم الجنة.

وماذا ننتظر ليفعل بمن يُعذِّب الأطفال بالأسلحة الكيماوية مثلًا، أن يدخل الجنة دون حساب؟

وذنبهم ليس ذنبًا محدودًا في الزمان بل هو خصلة ثابتة.

﴿...وَلَوۡ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنۡهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ﴾

وهم يواجهون الله أيضًا بالحلف الكذب، وهم بين يديه يوم القيامة.

﴿يَوۡمَ يَبۡعَثُهُمُ ٱللَّهُ جَمِيعٗا فَيَحۡلِفُونَ لَهُۥ كَمَا يَحۡلِفُونَ لَكُمۡ وَيَحۡسَبُونَ أَنَّهُمۡ عَلَىٰ شَيۡءٍۚ أَلَآ إِنَّهُمۡ هُمُ ٱلۡكَٰذِبُونَ 18﴾

[سورة المجادلة: 18].

كما أن الشر يمكن أن يأتي من أناس في قلوبهم حسد وغيرة، ويتسببوا في بث المشاكل والنزاعات بين البشر، فكان من العدالة أن يكون جزاءهم النار وهو ما يتناسب مع طبيعتهم.

﴿وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱسۡتَكۡبَرُواْ عَنۡهَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ 36﴾

وصفة الله العادل تقتضي أن يكون منتقمًا إلى جانب رحمته، فالله في النصرانية "محبة " فقط، وفي اليهودية " غضب" فقط، وفي الإسلام هو إله عادل ورحيم وله الأسماء الحسنى جميعًا، وهي صفات الجمال والجلال.

ثم إنه في الواقع العملي في الحياة، نستخدم النار لعزل الشوائب عن المادة النقية، كالذهب والفضة، ولذلك فإن الله تعالى - ولله المثل الأعلى- يستخدم النار لتنقية عباده في الحياة الآخرة من الذنوب والآثام، ويخرج من النار في النهاية من كان في قلبه مثقال ذرة من إيمان برحمته.

المصدر

--

ملاحظات

--