Skip to content

ස්වාභාවික විපත් ඇතිවීමේ මැවුම්කරුගේ ප්රඥාව කුමක්ද?

الباب / الفصل
رحمة الخالق

السؤال

ස්වාභාවික විපත් ඇතිවීමේ මැවුම්කරුගේ ප්රඥාව කුමක්ද?

  1. ما حكمة الخالق من وجود الكوارث الطبيعية؟

الجواب

මැවුම්කරු විසින් ස්වභාවධර්මයේ නීති සහ ඒවා පාලනය කරන නීති ස්ථාපිත කර ඇති අතර, දූෂණය හෝ පාරිසරික අසමතුලිතතාවයකදී ඒවා තමන් විසින්ම ආරක්ෂා කර ගන්නා අතර පෘථිවියේ ප්රතිසංස්කරණය සහ ජීවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම සමතුලිතතාවයේ පැවැත්ම පවත්වා ගනී. වඩා හොඳ මාර්ගයක් සහ මිනිසුන්ට සහ ජීවිතයට ප්රයෝජනවත් වන්නේ පෘථිවියේ ඉතිරිව ඇති හා පවතින දෙයයි.

මිනිසුන්ට බලපාන රෝග, ගිනිකඳු, භූමිකම්පා සහ ගංවතුර වැනි ව්යසනයන් පෘථිවියේ සිදු වන අවස්ථාවක නිදසුනක් වශයෙන් 'අල්කවී' බලධාරියා 'අෂ්-ෂාෆී' සුව කරන්නා සහ 'අල් හෆීල්' ආරක්ෂා කරන්නා යනාදී අල්ලාහ්ගේ නාම සහ ගුණාංග ප්රකාශ වේ. ඔහු රෝගීන් සුව කිරීම සහ දිවි ගලවා ගත් අයව ආරක්ෂා කිරීම වැනි අවස්ථාවන් දැක්විය හැක.

එසේත් නැතිනම් වැරදි කරන්නාට සහ අකීකරු වූවන්ට දඬුවම් දීමේ දී "අල්-අද්ල්" (යුක්තිය) යන නාමය ද අකීකරු පුද්ගලයා විභාග කිරීමේ දී සහ පරීක්ෂා කිරීමේ දී "අල්-හකීම්" (ප්රඥාවන්ත) යන නාමය ද ප්රකාශ වේ, ඉවසන්නේ නම් කරුණාවෙන් ද මැලි වූයේ නම් දඬුවමින් ද ප්රතිඵල දෙනු ලැබේ.

මේ අනුව, මිනිසා ආශිර්වාද මගින් අල්ලාහ්ගේ සුන්දරත්වය දැන ගන්නාක් මෙන්ම මෙමගින් තම ස්වාමියාගේ ශ්රේෂ්ඨත්වය දැන ගනී. යමෙක් දිව්යමය සුන්දරත්වයේ ගුණාංග පමණක් හැර අන් ගුණාංග ගැන නොදන්නේ නම්, එය ඔහු සර්වබලධාරි දෙවියන්ව නොදැන සිටියාක් මෙනි.

"ඇන්තනි ෆ්ලූ" දාර්ශනිකයා ඇතුළු බොහෝ සමකාලීන භෞතිකවාදී දාර්ශනිකයන් අදේවවාදයට හේතු වූයේ විපත්, නපුර සහ වේදනාවේ පැවැත්මයි. ඔහු තම මරණයට පෙර දෙවියන්ගේ පැවැත්ම පිළිගෙන "දෙවියෙක් සිටී" යන නමින් පොතක් ලියා ඇත. ඔහු විසිවන සියවසේ දෙවන භාගයේදී අදේවවාදයේ නායකයෙකු වුවද දෙවියන්ගේ පැවැත්ම පිළිගත් විට ඔහු මෙසේ පැවසීය.

"මනුෂ්ය ජීවිතය තුළ නපුර සහ වේදනාව පැවතීම දෙවියන්ගේ පැවැත්ම ප්රතික්ෂේප නොකරයි. නමුත් එය දිව්යමය ගුණාංග නැවත සලකා බැලීමට අපව පොළඹවයි."

ඇන්තනි ෆ්ලූ සලකන්නේ, මෙම ව්යසනයන් මිනිසාගේ ද්රව්යමය හැකියාවන් ප්රකෝප කරන බැවින් බොහෝ ධනාත්මක කරුණු ඇති බවයි. එබැවින් ඔහු ඔහුට ආරක්ෂාව ගෙන දෙන දේ නිර්මාණය කරයි. එමෙන්ම ඔහුගේ හොඳම මනෝවිද්යාත්මක ලක්ෂණ ද පොළඹවන අතර මිනිසුන්ට උපකාර කිරීමට ඔහුව තල්ලු කරයි. නපුරේ සහ වේදනාවේ පැවැත්ම ඉතිහාසය පුරා මානව ශිෂ්ටාචාර ගොඩනැගීමේ ගෞරවයට පාත්ර වී ඇත. තවද ඔහු මෙසේ පැවසීය."මෙම උභතෝකෝටිකය පැහැදිලි කිරීමට කොපමණ කථිකාවන් තිබුණත්, ආගමික අර්ථ නිරූපණය වඩාත් පිළිගත හැකි සහ ජීවිතයේ ස්වභාවයට වඩාත්ම ගැළපෙන ලෙස පවතිනු ඇත." [308].

ඇත්ත වශයෙන්ම, අපි සමහර විට අපගේ කුඩා දරුවන් ඔවුන්ගේ ප්රතිකාරයක් සඳහා ආදරයෙන් ශල්යාගාරයට ගෙන යන අතර වෛද්යවරයාගේ බුද්ධිය, කුඩා තැනැත්තා කෙරෙහි ඔහු තුළ ඇති ආදරය සහ ඔහුට දරුවාගේ ජීවිතය පිළිබඳ ඇති ආශාව ගැන අපට පූර්ණ විශ්වාසයක් ඇත.

The Myth of Atheism නම් පොතෙන් අනුවර්තනය කරන ලදී. ආචාර්ය. අම්ර් ෂරීෆ්. සංස්කරණය ක්රි.ව 2014

لقد وضع الخالق قوانين الطبيعة والسنن التي تحكمها، وهي تصون نفسها بنفسها عند ظهور فساد أو خلل بيئي وتحافظ على وجود هذا التوازن بهدف الإصلاح في الأرض واستمرار الحياة على نحو أفضل، وأن ما ينفع الناس والحياة هو الذي يمكث ويبقى في الأرض، وعندما يقع في الأرض من كوارث يتضرر منها البشر كالأمراض، والبراكين، والزلازل والفيضانات، تتجلى أسماء الله وصفاته؛ كالقوي، والشافي والحفيظ مثلًا في شفائه للمريض وحفظه للناجي، أو تجلي اسمه العدل في عقاب الظالم لغيره والعاصي، ويتجلى اسمه الحكيم في ابتلاء وامتحان غير العاصي، والذي يُجازى عليه بالإحسان إن صبر وبالعذاب إن ضجر، وبذلك يتعرف الإنسان على عظمة ربه من خلال هذه الابتلاءات تمامًا كما يتعرف على جماله من خلال العطايا، فإن لم يعرف الإنسان إلا صفات الجمال الإلهي فكأنه لم يعرف الله عز وجل.

إن وجود المصائب والشر والألم كانت السبب وراء إلحاد كثير من الفلاسفة الماديين المعاصرين، ومنهم الفيلسوف "أنتوني فلو"، وكان قد اعترف بوجود الإله قبل موته وكتب كتابًا أسماه "يوجد إله "، على الرغم من أنه كان زعيمًا للإلحاد خلال النصف الثاني من القرن العشرين، وعندما أقر بوجود إله قال:

"إن وجود الشر والألم في حياة البشر لا ينفي وجود الإله، لكنه يدفعنا لإعادة النظر في الصفات الإلهية"، ويعتبر "أنتوني فلو" أن لهذه الكوارث الكثير من الإيجابيات، فهي تستفز قدرات الإنسان المادية، فيبتكر ما يحقق له الأمان، كما تستفز أفضل سماته النفسية وتدفعه لمساعدة الناس، وقد كان لوجود الشر والألم الفضل في بناء الحضارات الإنسانية عبر التاريخ، وقال: إنه مهما تعددت أطروحات لتفسير هذه المعضلة فسيظل التفسير الديني هو الأكثر قبولًا والأكثر انسجامًا مع طبيعة الحياة"[57].

[57]مقتبس من كتاب خرافة الإلحاد. د. عمرو شريف. طبعة 2014م.

فنجد في الواقع أننا أحيانًا نأخذ بيد أطفالنا الصغار بكل حب إلى غرفة العمليات ليشقوا عن بطونهم، ونحن على ثقة كاملة من حكمة الطبيب وحبه للصغير وحرصه على نجاته.

المصدر

--

ملاحظات

--