මුස්ලිම් වරයෙක් 'හජරුල් අස්වද්' නම් ගලට නමස්කාර නොකරන්නේ නම්, එය සිප ගන්නේ ඇයි?
- محاور التعريف بالإسلام
- محاسن الإسلاممحاسن العبادة
- الباب / الفصل
- أركان الإسلام
السؤال
මුස්ලිම් වරයෙක් 'හජරුල් අස්වද්' නම් ගලට නමස්කාර නොකරන්නේ නම්, එය සිප ගන්නේ ඇයි?
- لماذا يُقبِّل المسلم الحجر الأسود إذا كان لا يعبده؟
الجواب
නිදසුනක් වශයෙන්, තම පියාගේ ලිපියක් අඩංගු ලියුම් කවරයක් සිප ගැනීම ගැන අපි යමෙකුට දොස් පවරමු ද?
හජ්හි සියලුම පිළිවෙත් දෙවියන් වහන්සේ සිහිපත් කිරීම සඳහා සහ ලෝක ස්වාමියාට කීකරු වීම සහ යටත් වීම පෙන්නුම් කිරීම සඳහා වන අතර ඒවා ගල්, ස්ථාන හෝ මිනිසුන් නමස්කාර කිරීම අදහස් නොකෙරේ.
එහිදී ඉස්ලාම් දහම ඉල්ලා සිටින්නේ අහස් හා පොළවෙහි සහ ඔවුන් අතර ඇති දේවල අධිපතියා වන සහ සෑම දෙයකම මැවුම්කරු සහ පරමාධිපත්‍යය වන එකම දෙවියෙකුට නමස්කාර කරන ලෙසයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අහස් හා මහපොළොව මැවූ ඔහු වෙත මම මාගේ මුහුණ අවංක ලෙසින් හරවමි. තවද මම ආදේශ තබන්නන් අතරින් නොවෙමි." (අල්-අන්ආම්: 79) (302)
(අල්-අන්ආම්: 103)
[سورة الأنعام: 79].
هل نعيب على شخص تقبيل مظروف فيه رسالة من والده مثلًا، إن جميع مناسك الحج هي لإقامة ذكر الله، وللدلالة على الطاعة، والانقياد لرب العالمين، ولا يُقصد منها عبادة حجارة أو مكان أو أشخاص، في حين أن الإسلام يدعو إلى عبادة إله واحد وهو رب السماوات والأرض وما بينهما وخالق كل شيء ومليكه، قال الله تعالى:
﴿إِنِّي وَجَّهۡتُ وَجۡهِيَ لِلَّذِي فَطَرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ حَنِيفٗاۖ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُشۡرِكِينَ 79﴾
المصدر
ملاحظات
--