හජ් වන්දනයේ පිළිවෙත්, එනම් කඃබාවට ගරුබුහුමන් කිරීම සහ එහි ඇති අනෙකුත් පිළිවෙත් මිථ්‍යාදෘෂ්ටික චාරිත්‍ර ලෙස සලකන්නේ නැද්ද?
- محاور التعريف بالإسلام
- محاسن الإسلاممحاسن العبادة
- الباب / الفصل
- أركان الإسلام
السؤال
හජ් වන්දනයේ පිළිවෙත්, එනම් කඃබාවට ගරුබුහුමන් කිරීම සහ එහි ඇති අනෙකුත් පිළිවෙත් මිථ්‍යාදෘෂ්ටික චාරිත්‍ර ලෙස සලකන්නේ නැද්ද?
- ألا تُعتبر شعائر الحج من تعظيم للكعبة وغيرها شعائر وثنية؟
الجواب
මිථ්‍යාදෘෂ්ටික ආගම් අතර හා නියමිත ස්ථාන හා සළකුණු ගරුබුහුමන් කිරීම අතර ඒවා ආගමික හෝ දේශීය හෝ ජාතික හෝ වේවා විශාල වෙනසක් ඇත.
නිදසුනක් වශයෙන්, ඇතැම් ප්‍රකාශවලට අනුව, ෂෙයිතාන්ට අපගේ විරුද්ධත්වය සහ ඔහුව අනුගමනය නොකරන බව පෙන්වීමටත් එමෙන්ම අපගේ නායක ඉබ්රාහිම් තුමා තම ස්වාමියාගේ අණ පරිදි ඔහුගේ පුතුන් කැප කිරීමට ගෙන යන අවස්ථාවේ ෂෙයිතාන් ඔහුව වළක්වන්නට පෙනී සිටිය දී ඔහුට ගල් පහර දීමේ එතුමාගේ ක්‍රියාවලිය අපි අනුගමනය කිරීමක් වශයෙනුත් ගල් ගැසීම.[301].
හාජර් තුමිය තම පුත් ඉස්මයිල් සඳහා ජලය සෙවීමට උත්සාහ කළ විට ඇය කළ කාර්යය අනුගමනය කරමින් සෆා සහ මර්වා අතර සඃයු කිරීම.
සියලුම අවස්ථාවන්හි මේ සම්බන්ධයෙන් අදහස් නොතකා, හජ් චාරිත්‍ර වාරිත්‍ර සියල්ල දෙවියන් වහන්සේ සිහිපත් කිරීම සඳහා සහ ලෝක ස්වාමියාට කීකරු වීම සහ යටත් වීම පෙන්නුම් කිරීම සඳහා වන අතර ඒවා ගල්, ස්ථාන හෝ මිනිසුන් නමස්කාර කිරීම අදහස් නොකෙරේ.
එහිදී ඉස්ලාම් දහම ඉල්ලා සිටින්නේ අහස් හා පොළවෙහි සහ ඔවුන් අතර ඇති දේවල අධිපතියා වන සහ සෑම දෙයකම මැවුම්කරු සහ පරමාධිපත්‍යය වන එකම දෙවියෙකුට නමස්කාර කරන ලෙසයි.
අල්-මුස්තද්රක්හි ඉමාම් අල් හාකිම්, ඉමාම් ඉබ්නු කුසෙයිමා ඔහුගේ සහීහ් හි ද මෙය සඳහන් කර ඇත. මෙය ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද්දකි.
هناك فرق كبير بين الديانات الوثنية وبين تعظيم أماكن ومشاعر معينة، سواء دينية أو وطنية وقومية.
فرمي الجمرات على سبيل المثال هو حسب بعض الأقوال لإظهار مخالفتنا للشيطان وعدم اتباعه، واقتداء بفعل سيدنا إبراهيم عليه السلام حينما ظهر له الشيطان ليمنعه من تنفيذ أمر ربه وذبح ابنه فقام برميه بالحجارة[53]، وكذلك السعي بين الصفا والمروة فهو اقتداء بعمل السيدة هاجر عندما سعت للبحث عن ماء لابنها إسماعيل، وفي كل الأحوال وبغض النظر عن الآراء بهذا الخصوص، فجميع مناسك الحج هي لإقامة ذكر الله وللدلالة على الطاعة والانقياد لرب العالمين، ولا يُقصد منها عبادة حجارة أو مكان أو أشخاص، في حين أن الإسلام يدعو إلى عبادة إله واحد، وهو رب السماوات والأرض وما بينهما وخالق كل شيء ومليكه.
[53]الإمام الحاكم في المستدرك والإمام ابن خزيمة في صحيحه عن ابن عباس رضي الله عنه.
المصدر
ملاحظات
--